දැනට ප්‍රමාද වී තිබෙන පළාත් සභා ඡන්ද විමසීම ජුනි මසට පෙර පැවැත්වීමට කැබිනට් මණ්ඩලය තුළ එකඟතාවක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.
ඒ සම්බන්ධයෙන් වන යෝජනාවක් අද (29) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට ජනපති සිරිසේන විසින් ඉදිරිපත් කර තිබේ.
දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ එක්සත් ජාතික පෙරමුණ අමාත්‍ය කණ්ඩායම පළාත් සභා මැතිවරණය සම්බන්ධව ප්‍රතිප්පත්තිමය එකඟතාවක් පමණක් දක්වා ඇති නමුත් තවමත් ඊට නිශ්චිත දිනයක් නොමැති බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
