සිරිසේනගේ මෝල් ප්‍රතිපත්තිය : ඩඩ්ලිගේ හෝටලයෙන් එළියට පනියි !

සිරිසේනගේ මෝල් ප්‍රතිපත්තිය : ඩඩ්ලිගේ හෝටලයෙන් එළියට පනියි !

අවුරුදු 25 කින් ඩඩ්ලි ගේ මෝල ක් දැක්කේ නැතැයි ජනාධිපති සිරිසේන බත්තරමුල්ලේ දී කියා තිබින.

ඒ පසුගිය දොලොස් වැනිදා ය. එහිදී හෙතෙම වැඩිදුරටත් පවසා ඇත්තේ "නැගිටලා ඉන්න මිනිස්සු නැගිට්ටුවන එක නෙවෙයි අපේ ප්‍රතිපත්තිය .වැටිලා ඉන්න මිනිස්සු නැගිට්ටුවන එකයි...!කුඩා හා මධ්‍ය පරිමාන වී මෝල් හිමියන් හමුවේ ජනාධිපති සිරිසේන කී කතාව උණවටුනේ දී සහතික ලෙසම පෙන්වා දී තිබේ.

උණවටුනේ පවතින්නේ Home estay(නිවෙස් ආශ්‍රිත )සංචාරක කර්මාන්තය කි.මේ කලාපය තරු පංතියේ හෝටල් සහිත කලාපයක් නොවේ .ඩඩ්ලිගේ මේ දැවැන්ත හෝටලය විදේශිකයින් හදුන්වන්නේ "මහා කොන්ක්‍රිට් බාධකය"ක් ලෙසය.මිත්‍රවරුනි උණවටුනේ සිටින්නේ ජනාධිපති ගේ කතාවට අනුව නැගිටලා ඉන්න මිනිස්සුය.වැටිලා ඉන්නේ ඩඩ්ලි සිරිසේන ය. එබැවින් රටේ පවතින සාමාන්‍ය නීතිය අබිබවා යමින්,ඔහුට උණවටුනේ අධිඋස හෝටල් සංකීර්ණයක් ඉදිකිරීමට අවසර ලැබී තිබේ .

දයා නෙත්තසිංහ

FB IMG 1550209829922

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න