බොරැල්ල රථවාහන පොලිස් ස්ථානාධිපතිවරයා යටකර පළායාම සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටින අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ පුත්‍රයා අත්අඩංගුව් නිදහස් කරන්නැයි පවසමින් ප්‍රබලතම දේශපාලන හස්තයකින් බලපෑම් එල්ලව ඇති බව වාර්තා වෙයි.
අනතුරට ලක් වූ පොලිස් ස්ථානාධිපතිවරයා දැනට දැඩි සත්කාර ඒකකයේ දැනට ජීවිතයත් මරණයත් අතර සටනක පසුවෙන බවත් අනතුර වූ අවස්තාවේදී වාහනය නැවත්වීමට උත්සාහ කළද නොනවත්වා පලායන ලෙස පවසා ඇත්තේ මහින්දානන්ද අලුත්ගම පුත්‍රයා බවත් දැනගන්නට ඇත.
මේ අතර විපක්ෂයට සම්බන්ධ ප්‍රබලයන් කිහිපදෙනකු ද අලුත්ගමගේ මන්ත්‍රීවරයගේ පුතා නිදහස් කරන ලෙස ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සහය ඉල්ලා ඇති බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
