පාසල් සිසුනට හදුන්වා දී තිබූ සුරක්ෂා රක්ෂණය අත්හිටුවා ඇත.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම අත්හිටුවීම සිදු කල බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් පද්මසිරි ජයමාන්න පවසයි.
ජනාධිපතිවරයාට එම රක්‍ෂණය සම්බන්දයෙන් ලැබී ඇති පැමිණිලි මත සිදුකරන විමර්ශණයක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයිද ලේකම්වරයා කීය.
විමර්ශනයෙන් පසු රක්‍ෂණය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කරනු ඇතැයිද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
