විජයබාහු පාබල රෙජිමේන්තුවේ අභීත රණවිරුවන් අනුස්මරණය කිරීම උදෙසා සංවිධානය කරන ලද “නිහැඬියාවේ හඬ” අභිමානවත් රණවිරු සමරු උත්සවය 2019 මාර්තු මස 03 වන දින පෙරවරු 08.30 ට විජයබාහු පාබල රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී අභිමානවත් අයුරින් පැවැත්වීමට නියමිතයි.
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ විජයබාහු පාබල රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන මැතිතුමන්ගේ උදාර සංකල්පයකට අනුව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මැතිතුමන්ගේ පූර්ණ මඟ පෙන්වීම මත මෙම අනුස්මරණය සිදු කිරීමට නියමිතය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
