මේ වසරේදී උපාධිධාරී ගුරුවරුන් 8,500ක් බඳවාගැනීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.
උපාධිධාරීන් 20,000කට රාජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ උපාධිධාරීන් 500ක් පළමුව බඳවා ගන්නා අතර ජාතික පාසල් සඳහා තවත් ගුරුවරුන් 3500ක් බඳවා ගන්නා බවද ඇමතිවරයා කීය.
මේ අතර උසස් පෙළ හදාරන සිසුන්ට සහ ගුරුවරුන්ට මේ වසරේදී අනිවාර්යෙන්ම ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදෙන බවද ඇමති අකිල විරාජ් කාරියවසම් පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
