බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකින් මරණයට පත් කිරිමේ සිද්ධියට අදාළව ජනාධිපති ආරක්ෂක අංශයට අනියුක්ත පොලිස් අධිකාරිවරයාගේ පුත්‍රයා වූ රවිඳු රත්නායක ලබන 1 වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශලිනි පෙරේරා නියෝග කළාය.
ඒ සැකකරු ඊයේ (18) හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ අවස්ථාවේ එක් සාක්ෂිකරුවකු සැකකරු හඳුනා ගනු ලැබීමත් සමඟය.
ඒ අනුව පෙරට්ටුව අවසානයේ සැකකරු යළි රිමාන්ඩ් කිරිමට නියෝග කෙරිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
