ස්වර්ණවාහිනී සේවක විරෝධය අවසන් නෑ !

ස්වර්ණවාහිනී සේවක විරෝධය අවසන් නෑ !

ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාවේ සේවක විරෝධය අද(20) දෙවන දිනටත් ක‍්‍රියාත්මකය.

ආයතනය තුල වෘත්තීය සමිතියක් පිහිටුවීම පදනම් කරගනිමින් සේවකයන් 15 දෙනෙකු අත්තනෝමතික ලෙස ඉවත් කලේ යයි මෙම විරෝධතාවය පැවැත්වෙන අතර එය ඊයේ (19) දිනයේ ආරම්භ කර තිබිණ.

ඊයේ රාත‍්‍රිය පුරාම ආයතනය පරිශ‍්‍රය තුල රැදී සිටිමින් ඔවුන් මෙසේ විරෝධයේ යෙදුනහ.

විරෝධතාකරැවන් පවසන්නේ ස්වර්ණවාහිනී නව පාලනධිකාරිය වන බෙන් හෝල්ඩින්ග්ස් ආයතනය සමගින් වැඩ කරගෙන යාමට සූදානම් නමුත් ප‍්‍රධාන විධායක නිලධාරියාගේ ක‍්‍රියා කලාපයට එකග නැති බවය.

එසේම එංගලන්තයේ සිටින ආයතනයේ පාලනාධිකාරිය සමග මතුව ඇති ගැටළුව සම්බන්ධව සාකච්ඡා කල බවත් එය සාධනීය බවත් සේවක පිරිස් සඳහන් කරයි.

54518174 2285307248404697 9064271033573310464 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න