ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට දැවැන්තම හානිය කලේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් යයි ශ‍්‍රිලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර පවසයි.
ඊයේ (21) පොහොට්ටු - ශ්‍රිලනිප සන්ධාන සාකච්ඡාවෙන් පසුව පක්ෂ ක්‍රියාකාරීන් වෙනුවෙන් පැවැත්වූ ජන හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කර තිබේ.
පසුගිය වසර එකහමාර දෙක තුල පොදුජන පෙරමුණේ ක‍්‍රියාකාරීත්වය නිසා ශ‍්‍රීලනිපයට විශාල ලෙස හානි වූ බවත ඔහු කියා සිටී.
පක්ෂයට මැතිවරණ ජය ගෙන දුන්නත්, රටේ යුද්ධය අවසන් කලත් අවසානයේදී පක්ෂය විනාශ කිරීමට ද පොහොට්ටු පාර්ශවය කටයුතු කල බව මන්ත්‍රීවරයා පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
