ජනාධිපති අපේක්ෂකයා රනිල් !

ජනාධිපති අපේක්ෂකයා රනිල් !

මීළඟට පැවැත්වෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණෙන් අපේක්ෂකයා ලෙස තරඟ වදින්නේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යයි අරලියගහ මන්දිරයේ පැවති සාදයක දී නොනිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

වාර්තා වන ආකාරයට ඒ මෙසේය.

වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ 70 වන උපන් දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවති සාදයට එජාපයේ සියලු මන්ත්‍රීවරුන් සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ආරාධනා කර තිබිණි.

සාදය පැවැත්වෙද්දී ඩිජිටල් තිරයක් මතට වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ගැන වූ විශේෂ වාර්තා වැඩසටහන විකාශය කර තිබූ අතර එමගින් අවධාරණය කර තිබුණේ රට ඉදිරියට ගෙන යාමට නම් සුදුසුකම නායකයා හා එජාපයේ සිටින එකම සුදුස්සා රනිල් වික්‍රමසිංහ නායකයා බවය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න