දිමුත්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග !

දිමුත්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග !

බිමත් ලෙස රිය පදවා පොලිස් අත්අඩංගුවට පත් ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සම්බන්ධයෙන් ඔහුගේ ක්‍රිඩක කොන්ත්‍රාත්තු ගිවිසුමට අනුව කටයුතු කරන බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඔහු සම්බන්ධයෙන් ඉදිරියේදි පරික්ෂණ පවත්වා තිරණයක් ගැනිමට කටයුතු කරන බවද එම ආයතනය අද (31) නිවේදනය කර ඇත.

බොරැල්ල කින්සි පාරේදි අද (31) උදෑසන ඔහු පැදවු මෝටර් රථය ත්‍රිරෝද රථයක හප්පා අනතුරක් සිදු කිරිම සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට පත් විය.

එම අවස්ථාවේදි ඔහු බිමතින් සිය ධාවනය කර තිබු බවට අනාවරණය විමෙන් පසු පොලීසිය භාරයට ගැණුන අතර පසුව ඇප මත මුදා හැරිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න