තත්ත්වය සාර්ථකව පාලනය කරගැනීමට උපදෙස් දුන්නේ මමයි - ජනාධිපති

තත්ත්වය සාර්ථකව පාලනය කරගැනීමට උපදෙස් දුන්නේ මමයි - ජනාධිපති

තමන් ලබාදුන් උපදෙස් අනූව මේ වන විට තත්ත්වය සාර්ථකව පාලනය කර ඇති බව ජනාධිපති සිරිසේන පවසයි.

සිය ට්වීටර් ගිනුමේ සටහනක් තබමින් ජනාධිපති සිරිසේන මේ බව සදහන් කර ඇත.

ජනාධිපති සිරිසේන තැබූ ට්විටර් සටහන පහත දැක්වෙයි.

IMG 20190423 061913

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න