විමර්ශන පුළුල් වෙයි : අනන්‍යතා වෙනස් කරගත් පාර්ශව ගැනත් අවධානය යොමුවේ !

විමර්ශන පුළුල් වෙයි : අනන්‍යතා වෙනස් කරගත් පාර්ශව ගැනත් අවධානය යොමුවේ !

සැකසහිත ආකාරයට නම් වෙනස් කරගෙන අනන්‍යතා සගවා ඇති පුද්ගලයන් සම්බන්ධව බුද්ධි අංශ විපක්ෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ නම් වෙනස් කිරීමේදී ඒ බව ප්‍රසිද්ධියේ දැනුම්දී ඇති නමුත් එය නියමිත ආකාරයට සිදුනොකර තිබෙන පුද්ගලයන් ගැන බුද්ධි තොරතුරු ලැබී තිබීමත් ව්‍යාජ කච්චේරි සහ ව්‍යාජ හැදුනුම්පත් විමර්ශනවලදී අනාවරණය වීම හේතුවෙන් මේ ආකාරයේ විශේෂ බුද්ධි මෙහෙයුමක් අරඹන්න සිදුව ඇති බවය.

මේ වන විටත් ආරක්ෂක අංශ අවධානය යොමුකර ඇති එවැනි දැන්වීම් කිහිපයක් අප වෙතද ලැබී ඇති අතර ඉන් එක් දැන්වීමක් පහත දැක්වෙයි .

nam wenas

මුල් අනන්‍යතා වෙනස් කරගත් මේ පාර්ශව ආරක්ෂක අංශ වෙත ඉදිරිපත්වේ නම් එය දෙපාර්ශවයටම පහසුවක් බවත් එම ආරංචි මාර්ග දන්වයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න