ෂැංග්‍රිලා ආරක්ෂාව හෙන්දාවිතාරණ යටතේ තිබිලා !

ෂැංග්‍රිලා ආරක්ෂාව හෙන්දාවිතාරණ යටතේ තිබිලා !

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ තමාගේ පාලන කාලයේ සිටි බුද්ධි අංශ නිලධාරීන් වර්ණනා කළද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ලවු කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ ආරක්ෂක කටයුතු භාර ප්‍රධානියා වශයෙන් කටයුතු කර ඇත්තේ කපිල හෙන්දාවිතාරණ මහතා බව වාර්තා වේ.

කපිල හෙන්දාවිතාරණ යනු රාජපක්ෂ පාලන කාලයේදී ජාතික බුද්ධි අංශයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ පුද්ගලයාය.

ප්‍රහාරයෙන් පසු ෂැංග්‍රිලා හෝටලය මේ වන තෙක් වසාදමා ඇති අතර ප්‍රහාරයට ලක්වූ සිනමන් ග්‍රෑන්ඩ් සහ කිංග්ස්බරි යන හෝටල් මේ වන විට විවෘතව පවතී.

(අනිද්දා )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න