හදිසි අවස්ථාවකදී හෝ කිසියම් සැකයට තුඩුදෙන තොරතුරක් ලබාදීමට ඇත්නම් 113 අමතන ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තුගේ අත්සනින් යුතු නිවේදනයේ සදහන් වුනේ, එම අංකය අමතා ක්‍රියාන්විත අධ්‍යක්ෂ මණ්ඩලයට දැනුම් දෙන ලෙසය.
අදාළ නිවේදනය පහත පරිදි දැක්වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
