දැනට වසා දමා තිබෙන කතෝලික පාසල් හි දෙවැනි වාරය එළඹෙන 14 වන දින ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව අගරදගුරු මැල්කම් රංජිත් හිමියන් පවසා සිටියි.
14 වන දින පාසල් ආරම්භ කිරීමට කටයුතු කර තිබුණද ආරක්ෂක තත්තවය මත එය වෙනස් විය හැකි බවත්, ආරක්ෂක තත්වයෙහි ගැටලුවක් ඇති වුවහොත් වෙසක් පොහොයට පසු පාසල් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් මෙහිදී එතුමත් පැහැදිලි කරන ලදී.
කෙසේ වුවද සිංහල පාසල් වල 1 වසර සිට 5 වසර දක්වා එළඹෙන 13 වන දින ආරම්භ වන අතර 6 - 13 පන්ති මේ වන විටත් ආරම්භ කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
