හලාවත නගර මධ්‍යයේ මීට සුළු වෙලාවකට පෙර දෙපිරිසක් අතර ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් හලාවත නගර සීමාවට බලපැවැත්වෙන පරිදි හෙට (13) පෙරවරු 6 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව වාර්තා වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
