මුස්ලීම් අන්තවාදී සංවිධාන තුනක් තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපති සිරිසේන කටයුතු කර ඇත.
එහෙත් මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවේ ජනාධිපති සිරිසේන විසින් මේ සම්බන්ධව පොරොන්දුවී දින 17 කට පසුවය.
අදාළ ගැසට් නිවේදනය පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
