ලංකාවේ මොකද වෙන්නේ : යුරෝපා සංගමය අවධානයෙන් !

ලංකාවේ මොකද වෙන්නේ : යුරෝපා සංගමය අවධානයෙන් !

ඉකුත් දින කිහිපයේදී ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක ශ්‍රී ලංකාවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයන් සම්බන්ධයෙන් යුරෝපා සංගමය ඇතුළු යුරෝපයේ රටවල්වල අවධානය යොමුව ඇති බව යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එසේම මෙම සිදුවීම්වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ප්‍රසාදය පළ කරන බවත් ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය ස්ථාපිත කරන ලෙස සඳහන් කරන බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

මේ සඳහා පැහැදිලි නායකත්වයක් හා වෛරය හා ප්‍රචණ්ඩත්වය සමූහ වශයෙන් ප්‍රතික්ෂේප කිරිමක් අවශ්‍ය බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න