පාර්ලිමේන්තු නිලධාරීයාව පාර්ලිමේන්තු ගෙනවිත් ප්‍රශ්න කරයි !

පාර්ලිමේන්තු නිලධාරීයාව පාර්ලිමේන්තු ගෙනවිත් ප්‍රශ්න කරයි !

තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධව කටයුතු කරමින් සිටියදී අත්අඩංගුවට පත් පාර්ලිමේන්තුවේ ‍ සේවය කළ නවුෂාඩ් ජමල්ඩීන් (සුචිගත කිරීමේ නිලධාරී) අද(21) පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන එනු ලැබීය.

මේ වන විට ඔහුව රඳවාගෙන පරීක්ෂණ කරන අතර පොලිසිය හා රහස් පොලිසියේ නිලධාරීන් විසින් ඔහු පාර්ලිමේන්තුවට රැගෙන එනු ලැබීය.

ආරක්ෂක අංශ විසින් ඔහු දැඩි රැකවල් මැද පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටතට රැගෙන ගිය අතර ඔහු රාජකාරී කරද්දී පරිහරණය කළ පරිගණකය ඇතුළු සියලු දේ අද පරීක්ෂා කෙරුණු බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න