මුස්ලිම් මැති ඇමතිවරුන්ට එරෙහි උද්ඝෝෂණ හරහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ධුරයෙන් නෙරපා හැර භාරකාර ආණ්ඩුවක් යටතේ හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමට රහසිගත දේශපාලන මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග අවධාරණය කරයි
මෙම දේශපාලන ගේම එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා ගේ මූලිකත්වයෙන් දියත් කර ඇති බවත් වාර්තා වෙය
රාජපක්ෂවරුන්ගේ ද සහය ඇතිව ක්‍රියාත්මක වන මෙම මෙහෙයුමේ අරමුණ රටම අරාජිකත්වයට පත්කර මහ මැතිවරණයකට අවශ්‍ය පදනම සකසා ගැනීම බවත් ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

