රට පුරා ජාතිවාදී කෝලාහලයක් ඇතකර එයින් දේශපාලන වාසි ගැනීමට වෙරදරන වෛරී දේශපාලන ව්‍යාපෘති සහ ඊට සහය දෙන ඇතැම් පූජක වෙස්ගත් පාර්ශවයන්ගේ උත්සාහය ව්‍යර්ථ කිරීමේ හුදෙකලා සටහනක අමාත්‍ය මංගල සමරවීර නිරතව සිටියි.
ඊට සහය දැක්වීමට සහ ජාතිවාදී වන සෑම ආකාරයකටම විරෝධය දැක්වීමේ උද්ඝෝෂකයක් අද (10) මාතර දී පැවැත්විණ.
මේ එහි වීඩියෝ දර්ශන කිහිපයකි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
