ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පිඹ් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
රාජ්‍ය ලේකම්වරයා එළැඹෙන 24 දා සිට 30 දා දක්වා ඉන්දු - පැසිෆික් කලාපයේ සංචාරයකට එක්වීමට නියමිත අතර එයට සමගාමීව ශ්‍රී ලංකාවේ සංචාරය සිදුකිරීමට නියමිතය.
මුලින්ම ඔහු ඉන්දියාවට පැමිණිමට නියමිත අතර පසුව ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය.
ඉන් අනතුරුව ඔහු ජපානයට පිටත්වීමට නියමිතව තිබේ.එක්සත් ජනපදයේ හිටපු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී 2015 වසරේ මැයි මාසයේදී අවසන්වරට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් අනතුරුව ඇමෙරිකාවේ ඉහළම නිලධාරියෙක් ශ්‍රී ලංකාවේ සිදුකරන සංචාරය මෙය වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
