ජනතාව ගැන හිතලාම : සජිත්ගේ ඇස් ගිලිලා !

ජනතාව ගැන හිතලාම : සජිත්ගේ ඇස් ගිලිලා !

වැඩ කරන අයගේ ඇස් ගිලිලා මහන්සි පෙනුමක් තිබිය යුතු බවත් කී ඔහු තම මුහුණේ ඒ සියල්ල ඇතැයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

ඒ හැම වෙලාවකම ජනතාව ගැන ජනතාවට උදව් කරන ආකාරය ගැන හිතන නිසා බවත් අමාත්‍යවරයා සදහන් කර සිටියි.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මේ අදහස් දක්වා සිටියේ රත්නපුර කහවත්තේදී ආදර්ශ ගම්මානයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි

තමන් මෙරට නායකයා කිරීමට ජනතාව තීන්දු කලහොත් පාසැල් සිසුන්ට නිල ඇදුම් කට්ටල දෙකක් හා සපත්තු කූට්ටමක් ලබා දෙන බවද අමාත්‍යවරයා එහිදී පවසා තිබේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න