පක්ෂය විනාශයි : අද එදා තිබුණ ශ්‍රිලනිපය නෑ - CBK

පක්ෂය විනාශයි : අද එදා තිබුණ ශ්‍රිලනිපය නෑ - CBK

අද ඇත්තේ තමන් දන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොවන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.

තම මව පියා සහ තමන් එක්ව ගොඩනැඟූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද වන විට නැති බවද ඇය කියා සිටියාය.

අද වන විට තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපදේශක ලෙස වුවත් උපදෙසක් නොගන්න බවත් අද පක්ෂය සම්බන්ද දෙයක් තමන් දන්නේ නැති බවත් තමනගෙන් කිසිවක් විමසන්නේ නැති බවත් ඇය සදහන් කර ඇත.

යක්කල, වීරගුල පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න