රාවය කතෘ ඉල්ලා අස්වෙයි !

රාවය කතෘ ඉල්ලා අස්වෙයි !

රාවය පුවත්පතේ ප්‍රධාන කතෘ කේ. ඩබ්ලිව්. ජනරංජන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ(24) කළමණාකාරීත්වයට භාරදී ඇති බව වාර්තා වේ.

 ජනරංජන මහතා රාවය පුවත්පතේ කතෘවරයා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා ලෙසද කටයුතු කරනු ලැබීය. රාවය හිටපු කතෘ වික්ටර් අයිවන් මහතා ප්‍රමුඛ කළමණාකාරීත්වය විසින් මිට සතියකට පමණ ඉහතදී ජනරංජන මහතාව ප්‍රධාන විධායක ධූරයෙන් ඉවත්කර තිබූ බවද පැවසේ.

මේ පිලිබඳ අදහස් දක්වමින් රාවය පුවත්පතේ හිටපු මාධ්‍යවේදියෙක් වන උවිඳු කුරුකුලසූරිය මහතා තම facebook පිටුවේ පවසා ඇත්තේ ජනරංජන මහතාගේ අස්වීමට හේතුව රාවයේ සභාපති වික්ටර් අයිවන්ගේ අනවශ්‍ය බලපෑම් බවයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න