ප්‍රජාස ව්‍යවස්ථාව ගැන තීරණාත්මක සාකච්ඡාවක් : අරලියගහ මන්දිරයේ !

ප්‍රජාස ව්‍යවස්ථාව ගැන තීරණාත්මක සාකච්ඡාවක් : අරලියගහ මන්දිරයේ !

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ හවුල්කාර පක්ෂ කිහිපයක් සමඟ ගොඩනගන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථා කෙටුම්පතේ වගන්ති සංශෝධනය පිළිබඳ තීරණය කිරීම සඳහා ඊයේ (03)අරලියගහ මන්දිරයේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි.

හවුල්කාර පක්ෂවල නායකයින් සහ අගමැතිවරයා එම සාකච්ඡාවට සහභාගී වී ඇති අතර එහිදී යෝජිත සන්ධානයේ ව්‍යවස්ථාවේ කොටස් කිහිපයක් සංශෝධනය කිරීමට තීරණය කර ඇති බවත් වාර්තා වෙයි.

එසේම පූර්ව සැලසුම් කළ ආකාරයට හෙට (05) අත්සන් කිරීමට නියමිත සන්ධාන ගිවිසුම සම්බන්ධව මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවත් දැනගන්නට ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න