සජිත්ගෙන් අති විශේෂ නිවේදනයක් !

සජිත්ගෙන් අති විශේෂ නිවේදනයක් !
ජනාධිපතිවරණය ඉලක්ක කරගත් යෝජිත  සන්ධානය බිහිවිය යුත්තේ අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව බව සදහන් කරමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත්කර ඇත.
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා නව සන්ධානය සම්බන්ධව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග එකඟත්වයකට පත්වූ බවට අද (09) පළවූ පුවතක් පදනම් කරගෙන එම නිවේදනය නිකුත්කර ඇත.
අදාල නිවේදනය පහත දැක්වෙයි.
IMG 20190809 WA0002

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න