ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල ක්‍රිකට් ආයතනයේ තනතුරු දැරීම වළක්වාලමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
අමාත්‍යවරයාගේ මෙම නියෝගය අනුව තිලංග සුමතිපාලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් ලෙස හෝ ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ලෙස ක්‍රිකට් ආයතයේ කිසියම් වූ රැස්විමක හෝ කමිටුවකට සහභාගිවීම, ඡන්දය ප්‍රකාශ කිරිම තහනම් වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
