ඉන්ධන මිල සූත්‍රය අනුව අද (සැප්තැම්බර් 10) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 2/=කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 2/=කින් ද අඩුකර ඇත. සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 2/=කින් අඩු කර ඇත.
කෙසේ වෙතත් ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් කර නොමැත.
ඒ අනුව නව සංශෝධිත මිල ගණන් මෙසේ ය.

ජාත්‍යන්තර වෙළඳපොලේ තෙල්මිල අඩුවන විට එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබා දෙන බවට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මෙයට පෙර පොරොන්දු වූ පරිදි මෙම මිල අඩුවිම සිදු කරඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
