අලි ඉන්න අලුත් පක්ෂයක් !

 අලි ඉන්න අලුත් පක්ෂයක් !

පුද්ගලික න්‍යායපත්‍ර නැති රට ගැන හිතන අලි ඉන්න අලුත් පක්ෂයක් එන බව එක්සත් ජාතික පක්ෂ රාජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.

නලින් බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ,අමාත්‍ය  සජිත් ප්‍රේමදාසට හිතවාදී කණ්ඩායමේ ප්‍රබල ක්‍රියාකාරිකයෙක්ද වෙයි.

රාජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර තැබූ ෆේස් බුක් සටහන පහත දැක්වෙයි.

මේ අතර කොළඹ කේන්ද්‍ර කරගනිමින් "UNP විකල්පය - දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය" මැයෙන් ද පෝස්ටරයක් අලවා තිබූ අතර ඒ සම්බන්ධවත් විවිධ කරුණු කාරනා දේශපාලන ක්‍රියාකාරීන් අතර සාකච්ඡා වෙමින් පවතී.

45455555

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න