දිලිත් ප්‍රමුඛ දෙරණ : ඇල්පිටිය මැතිවරණ ප්‍රතිඵලය කෙළෙසයි : සභාපති විරෝධයේ !

ඉදිරියේ එන කිසිඳු අවස්ථාවක මැතිවරණ ප්‍රතිඵල ප්‍රචාරක කටයුතු වෙනුවෙන්  දෙරණ මාධ්‍ය ජාලය සම්බන්ධකර නොගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසා ඇත.

ඔහු ඒ බව සඳහන් කර ඇත්තේ අද (11) ඇල්පිටියේ පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ජන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය නිල වශයෙන් නිකුත් කිරීමට පෙර ඉතා කූඨ ලෙස එය ප්‍රචාරය කිරීමට දෙරණ මාධ්‍ය ජාලය කටයුතු කර තිබු නිසාය.
 
සාමාන්‍යයෙන් අවසන් නිල ජන්ද ප්‍රතිඵලය මාධ්‍ය හරහා  ප්‍රකාශයට  පත්කරනු ලබන්නේ මැතිවරණ කොමිසමේ නිල නිවේදනය පදනම් කරගෙනය. නමුත් අප වාර්තාකරුවන් සඳහන් කරන ආකාරයට දෙරණ මාධ්‍ය ජාලය මෙම ජන්ද ප්‍රතිඵලය එකී අවසන් නිල ජන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට පෙර ප්‍රචාරය කර ඇත.
 
දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ මෙය මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමට අදාළ මාධ්‍ය නියාමන මෙන්ම මාධ්‍ය ආචාර ධර්මද අමුඅමුවේ කෙළසා කටයුතු කල අවස්ථාවක් ලෙසිනි.
 
දෙරම මාධ්‍ය ජාලයේ හිමිකරු වන දිලිත් ජයවීර ගෝඨාභය රාජපක්ෂගේ අතිජාත මිත්‍රයකු ලෙස කුප්‍රකට අතර ඔහු ව්‍යාපාරිකයකු ලෙස ඉහළට පැමිණියේද පසුගිය රාජපක්ෂ පාලනයට පිංසිදු වෙන්න බවද දේශපාලන විචාරකයන් සිහිපත් කරයි.
 
එසේම පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරය අවස්ථාවේ පවා මාධ්‍ය ආචාර ධර්ම මුළුමනින්ම කෙලසමින් දෙරණ නාලිකා එකී මළ සිරුරු සහ ලේ වැකි දර්ශන ප්‍රචාරය කල අතර එයද ඔවුන් එය සිදුකළේද  ගෝඨාභයගේ මාධ්‍ය ප්‍රචාරක කටයුතු වෙනුවෙන් බවටත් ඒ සමයේ විවේචන එල්ලවූ අතර මෙකී සිදුවීම සමඟ එය තහවුරුව තිබේ.
 
දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ වෙත නාම යෝජනා ලබාදීම වෙනුවෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ වෙත බලපෑමක් කිරීම ඉලක්ක කර දෙරණ නාලිකාව එය සිදුකල බවය.
 
එසේම ජාතිවාදය පෝෂණය කරමින් දකුණේ වෙසෙන සිංහල ජනතාව වෙත දමිල සහ මුස්ලීම් ජනතාව සම්බන්ධව භීතියක් සහ වෛරයක් ඇති කරවීම වෙනුවෙන් මෙකී නාලිකාව කටයුතු කල බවත් විශේෂයෙන් ස්වකීය ජනප්‍රිය නිවේදකයන්ගේ පෞද්ගලිකත්වය පවා ඒ වෙනුවෙන් පරදු තබන තරම් නරුමත්වයක් ඔවුන් වෙතින් ප්‍රදර්ශනය වූ බවත් ඔවුන් සඳහන් කරයි.
 
පොදුජන දේපලක් වන සංඛ්‍යාත භාවිතා කරමින් මේ ආකාරයට සිය පෞද්ගලික ව්‍යාපාරික අපේක්ෂා ඉටුකර ගැනීම රටේ ජනතාවගේ අවාසනාවක් මෙන්ම ආණ්ඩුවේ දුර්වලතාවක් වන බවත් නිදහස් මාධ්‍ය කියන්නේ පොදුජන දේපල ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් කෙළෙසීම නොවන බව ආණ්ඩුව තේරුම් ගතයුතු බවත් ඔවුන් අවධාරණය කරයි.

පොදුජන දේපලක් වන සංඛ්‍යාත භාවිතා කරමින් මේ ආකාරයට සිය පෞද්ගලික ලාභ 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න