ඇල්පිටියේ ප්‍රතිඵල එයි !

ඇල්පිටියේ ප්‍රතිඵල එයි !

අද (11) පස්වරු 4.00ට අවසන් වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයේ ගණන් කිරීමේ කටයුතු මේ වන විට පැවැත් වෙයි. 

මේ අතර කොට්ඨාශ කිහිපයක ප්‍රතිඵල මේ වන විට නිකුත් වී ඇති බවත්  වාර්තා වෙයි.

කොට්ඨාශ කිහිපයක නිකුත් වූ ප්‍රතිඵල සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබුණි.

72542661 2472425266213051 5130217926879608832 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න