රංජන්ට නාමයෝජනා නැතිවෙන ලකුණු !

රංජන්ට නාමයෝජනා නැතිවෙන ලකුණු !

එළැඹෙන මහ මැතිවරණයේදී හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට නාමයෝජනා ලබානොදීමේ තීරණයක් ගෙන ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට ඊයේ එජාප ජේෂ්ඨයින් අතර පසුගියදා පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.

මෙම තීරණය ගැනීමට පාදක වී ඇත්තේ පසුගිය සමයේ රංජන් රාමනායක විසින් භික්ෂූන් වහන්සේලාව විවේචනය කරමින් දිගින් දිගටම අදහස් දැක්වීමය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න