කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව අද (22 ) මේ වනවිට 82 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය වාර්තා කරයි.
එසේම ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 790 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කර සිටියි.
මේ අතර ත්‍රීවීල් රථ සහ යුතුරු පැදි ඇතුළුව රථ වාහන 156ක්ද පොලිස් භාරයට ගෙන ඇති බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
