මේ දිනවල පවතින තත්ත්වය හමුවේ සන්නිවේදන කටයුතු අඛණ්ඩව පවත්වා ගත යුතු බැවින් ජනාධිපතිගේ උපදෙස් පරිදි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඒ සඳහා සියලු දුරකතන සමාගම්වලට උපදෙස් ලබාදී තිබේ.
ඒ අනුව පසුගෙවුම් බිල්පත් ගෙවීමට සහන කාලයක් දෙන ලෙසත්, පෙර ගෙවුම් සඳහා හදිසි ණය හා අමතර ඇමතුම් කාලයක් දෙන ලෙසත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සියලු දුරකතන සමාගම්වලටත් , කේබල් ටී.වී. සේවා සපයන්නන්ටත් උපදෙස් ලබාදී තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
