ශ්‍රී ලංකාවේ නව කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව අද(23) වන විට 86 දක්වා ඉහළ ගොස් ඇති බව බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.
එසේම මෙරට කොරෝනා ආසාදිතයින්ගෙන් බහුතරය වයස 41 ත් 50 ත් අතර පසුවන පුද්ගලයින් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි.
එය ප්‍රතිශතයක් ලෙස මුළු රෝගීන් සංඛ්‍යාවෙන් 32.1% කි.
රෝගීන් සංඛ්‍යාවෙන් 19.2 % ක් වයස අවුරුදු 31 ත් 40 ත් අතර අය වන අතර 16.7% ක් වයස අවුරුදු 51 ත් 60ත් අතර අය බවද වාර්තා වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
