කොවිඩ් 19 ලංකාවේ පැතිරීමේ සටහන් මෙන්න !

කොවිඩ් 19 ලංකාවේ පැතිරීමේ සටහන් මෙන්න !
ලංකාවේ මේ වන විට COVID 19 වෛරසය පැතිරුණු ආකාරය මැනවින් පැහැදිලි කර ඇති සටහනක් ඊයේ (22) වන විට වසංගත රෝග විද්‍යා අංශය විසින් එලි දක්වා ඇත.
 
එක් එක් රෝගියා විසින් රෝගය පැතිරීමට හේතු වූ ආකාරය අනුව සිංගප්පූරුවේ සිට ඉන්දියාව හරහා පැමිණි 27 වන ආසාදිතයා විසින් වැඩිම close contact ප්‍රමාණය වන 262 ක් වාර්ථා කර ඇති අතර 66 වන ආසාදිතයාගේ මෙම අගය 186 ක්  ලෙස නිරීක්ෂණය වෙයි.
 
පහත දැක්වෙන්නේ එම සටහනයි 

FB IMG 1584944196570

 

FB IMG 1584944202328

 

 

 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න