කොරෝනා අස්සේ ගරන්න ගිය කප්රුක ආයතනයට වැඩ වරදියි !

කොරෝනා අස්සේ ගරන්න ගිය කප්රුක ආයතනයට වැඩ වරදියි !

කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වලක්වා ගැනීම වෙනුවෙන් ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවේ අත්‍යවශ්‍ය ආහාර සහ භාණ්ඩ එවායේ සාමාන්‍ය සිල්ලර වෙළෙඳපොළ මිලට වඩා අතිශය වැඩි මිලට අලෙවි කළ කප්රුක ආයතනයට අද (25) පාරිභෝගික අධිකාරිය කඩාවැදී ඇත.

අත්‍යවශ්‍ය භාභාණ්ඩ  වැඩි මිලට විකුණා (උදා- රුපියල් 100 සැමන් එකක් 550ට )   අයකළ මුදල් නැවත එම පාරිභෝගිකයන්ට ලබාදෙන ලෙස උපදෙස් දුන් අතර මේ පිළිබඳව මාලිගාකන්ද උසාවියේ නඩු පැවරීමට නියමිත බවත් වාර්තා වෙයි .

රටේ මෙන්ම ලෝකය අති දුෂ්කර ව්‍යසනයක් හමුවේ සිටින මොහොතක අන්තර්ජාල වෙළෙඳ ගනුදෙනු හරහා දේශීය පාරිභෝගිකයන් වෙත ඉහළ මිලට මෙසේ භාණ්ඩ විකිණීම සම්බන්ධව පසුගියදා සමාජ මාධ්‍ය ජාල ඔඔස්සේ දැඩි විරෝධයක් දක්වා තිබිණ.

පහත දැක්වෙන්නේ ඒ ගැන වන සටහනකි.

Screenshot 20200325 175205

එසේම පසුගිය දිනවල අධික මිලට භාණ්ඩ ප්‍රදර්ශනය කරමින් කප්රුක ආයතනය ප්‍රචාරය කර තිබූ දැන්වීම් කිහිපයක් ද  පහත දැක්වෙයි.

FB IMG 1585137585190

 

FB IMG 1585137573485

FB IMG 1585137562495

FB IMG 1585137588725

FB IMG 1585137578086

FB IMG 1585137341154

FB IMG 1585137581451

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න