බ්‍රිතාන්‍ය අගමැතිටත් කොරෝනා !

බ්‍රිතාන්‍ය අගමැතිටත් කොරෝනා !

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ට කොවිඩ් -19 කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව අගමැති නිල නිවස පවසයි.අගමැතිවරයා මඳ රෝගී ලක්ෂණ පමණක් පෙන්නුම් කරන අතර ඔහු තම නිල නිවසේ ස්වයං නිරෝධායනයට ලක් වී සිටී.

එම නිවේදනයේ දැක්වෙන්නේ "එංගලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා ගේ පෞද්ගලික උපදේශය මත" අගමැතිවරයා කොරෝනාවෛරසය සඳහා පරීක්ෂාවට ලක් වූ බවය.

ඔහු තවදුරටත් ආණ්ඩුවේ ප්‍රධානියා වශයෙන් සහ කොරෝනාවෛරස් අර්බුදය මෙහෙයවීමේ ප්‍රධානියා වශයෙන් ද කටයුතු කරනු ඇති බව එම නිවේදනයේ තවදුරටත් සඳහන් වෙයි. 

(බීබීසී සිංහල සේවය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න