ලංකාවේ කොවිඩ් 19 ආසාදිතයින් 110 දක්වා ඉහළට !

ලංකාවේ  කොවිඩ් 19 ආසාදිතයින් 110 දක්වා ඉහළට !

අද (28) දින කොවිඩ් 19 වෛරසය ආසාදනයවූවන් 4ක් අළුතෙන් වාර්තා වී ඇති අතර ඒ අනූව මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 110 දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට වෛරසය ව්‍යාප්තවීම සහ ජනතාව ඒ කෙරෙහි දක්වන අපරීක්ෂාකාරීත්වය සම්බන්ධව සෞඛ්‍ය ක්ශේත්‍රයේ චෝදනා මුඛයෙන් කතා කරයි.

ඔවුන් සඳහන් කරන්නේ බොහෝ දෙනෙකු මෙහි බරපතළ කම තේරුම් ගෙන නොමැති බවය.

ලෝකයේ තත්ත්වය !

මේ වන විට ලෝකය ප්ප්පපුරා  කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් 613877ක් වාර්තා වන අතර මරන 28231කි. එසේම සුවය  ලැබූවන් 137233ක් ද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න