සංචාරක ව්‍යාපාරය පිළිබඳව තවමත් ගන්නේ වැරදි තීරණ - රුවන් රත්නායක (වීඩියෝ)

සංචාරක ව්‍යාපාරය පිළිබඳව තවමත් ගන්නේ වැරදි තීරණ - රුවන් රත්නායක (වීඩියෝ)
වර්තමානයේ දී සංචාරක ව්‍යාපාරය පිළිබඳ වගකිව යුත්තන්ගේ වැරැදි අවබෝධය හෝ ඔවුන්ට සංචාරක ව්‍යාපාරය පිළිබඳව පවත්නා අනවබෝධය හේතුවෙන් වැරැදි තීන්දු තීරණ ගන්නා බව සංචාරක ව්‍යාපාරයේ සම්මාන ලාභී ව්‍යසායකයකු වන ආචාර්ය රුවන් රත්නායක පැවසී ය.
 

ඔහු මෙම අදහස් පළ කළේ  TTV NEWS youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් රුවන් රත්නායක පැවසුවේ ආණ්ඩු කොපමණ මාරු වුව ද සමාගම් දෙක තුනක් පමණක් ලංකාවේ වෙළඳ නාමය (Branding) පවත්වාගෙන යන බවයි.

මතු පළ වන්නේ ආචාර්ය රුවන් රත්නායක TTV NEWS youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත විඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ තරින්ද ඇල්විටිගල විසිනි.
 
 

(සටහන - ජයසිරි අලවත්ත)
 




 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න