සාක්ෂි වසන් කරන්න දැනට හතර දෙනෙක් මරලා - ලාල් වික්‍රමතුංග

සාක්ෂි වසන් කරන්න දැනට හතර දෙනෙක් මරලා - ලාල් වික්‍රමතුංග

ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සාක්ෂි වසන් කිරීම සඳහා මේ වන විට සතර දෙනකු ඝාතනය කර ඇතැයි ලසන්ත වික්‍රමතුංග ගේ සොයුරු ලාල් වික්‍රමතුංග පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ මාධ්‍යවේදී සනත් බාලසූරිය විසින් රචිත ''Who is Lasantha? - රාජ්‍ය අපරාධකාරීත්වයේ අක්මුල් සොයා...'' කෘතිය ජනගත කළ අවස්ථාවේ දී ය.

එම ඝාතන අතුරෙන් දෙකක් සඳහා ම සැකකරුවකු වන්නේ හිටපු පොලිස්පතිවරයෙක් යැයි ද ලාල් වික්‍රමතුංග අවධාරණය කළේ ය.

මතු පළ වන්නේ එම අවස්ථාවේ දී ලාල් වික්‍රමතුංග කළ සම්පූර්ණ කතාව අන්තර්ගත විඩියෝව යි.

මෙම වීඩියෝව උපුටා ගත්තේ Don Maya Unedited Sinhala දොන් මායා you tube නාලිකාවෙනි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න