තමා මේ රටේ ස්ත්‍රියක් නොවේදැයි ප්‍රගීත් එක්නැළිගොඩ මාධ්‍යවේදියා ගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මෙරට ඇමතිවරියන් ගෙන් සහ මන්ත්‍රීවරයන්ගෙන් විමසා සිටින්නි ය.
ඇය මෙසේ විමසුවේ ඊයේ (08) එක්සත් කාන්තා සම්මේලනය සහ අතුරුදහන්වූවන් පිළිබඳ සොයා බැලීමේ කමිටුව (CID) විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.
මතු පළ වන්නේ එම සම්මන්ත්‍රණයේ දී සන්ධයා එක්නැළිගොඩ විසින් කරන ලද සම්පූර්ණ ප්‍රකාශය යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
