අධ්‍යාපනයේ ප්‍රමුඛතම අරමුණ විය යුත්තේ මානුෂික ගුණාංගවලින් යුත් මනුෂ්‍යයකු බිහි කිරීම යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අංශයේ මහාචාර්ය ප්‍රදීප් වීරසිංහ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Hiru TV ඉදිරිපත් කරන Muragala වැඩ සටහනට සම්බන්ධ වෙමිනි.
මෙම සාකච්ඡාව සඳහා පූජ්‍ය හෑගොඩ විපස්සි හිමි සහ ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළනාකරණ සහ වාණිජ විද්‍යා පීඨයේ මහාචාර්ය අනුරු කුමාර උතුමන්ගේ ද සහභාගි වූහ.
මතු පළ වන්නේ එම තෙපළ Muragala වැඩ සටහනේ දී දැක්වූ සම්පූර්ණ අදහස් අන්තර්ගත වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ ඩිල්ෂාන් පතිරත්න විසිනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
