Image

බොස්ටන් මැරතන් තරගයේ  රන්පදක්කම ශ්‍රී ලංකාවේ ගාමිණී සුගතදාස දිනාගනී

බොස්ටන් මැරතන් තරගයේ  රන්පදක්කම ශ්‍රී ලංකාවේ ගාමිණී සුගතදාස දිනාගනී

වසර 130 ක් පැරණිතම සහ ලෝකයේ ප්‍රධානතම ( Major Marathon ) තරගයක් වන බොස්ටන් මැරතන් තරගය අප්‍රේල් 20 වන දින ඇමරිකාවේ Massachusetts ප්‍රාන්තයේ බොස්ටන් නගරයේදී පැවැත්විණි.

එහි දී  ශ්‍රී ලංකාවේ ගාමිණී සුගතදාස වයස අවුරුදු 55 - 59 කාණ්ඩයේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. එම වයස් කාණ්ඩය සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙකු ගතකළ වේගවත්ම කාලය ලෙස පැය 2: විනාඩි 36: තත්ත්පර 32 ලෙස ශ්‍රී ලංකා වාර්තා පොත් අතරට එකතු විය.

sameeraසමීර මදුසංක හේවා ගමගේ

 

 

 

gamni

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න