Image

සමහරු ආණ්ඩුවට විරුද්ධව කටඋත්තර දුන්නම සියදිවි හානිකරගන්න තැනට පත් වෙලා - නාමල් රාජපක්ෂ

සමහරු ආණ්ඩුවට විරුද්ධව කටඋත්තර දුන්නම සියදිවි හානිකරගන්න තැනට පත් වෙලා - නාමල් රාජපක්ෂ

සියදිවි හානිකර ගැනීමේ වැඩි ම කාල සීමාව බවට මේ කාලය පත්ව ඇති බවත්, විශේෂයෙන් ම ඇතැම් පුද්ගලයින් ආණ්ඩුවට විරුද්දව කට උත්තර ලබා දුන් පසු සිය දිවි හානි කරගන්නා තත්ත්වයට පත්ව ඇතැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (18) කෑගල්ල දිස්ත්‍රිකයේ දැදිගම ආසනයේ පැවති කොට්ඨාස රැස්වීමක් අමතමිනි.

WhatsApp Image 2026 07 19 at 11.45.06 AM

 

අද පොදුජන පෙරමුණ සහ තම බලවේගය කෙරෙහි ජනතාව තබන විශ්වාසය සහ මේ වර්තමාන ආණ්ඩුව මේ රටේ ජනතාව ගේ ජීවන තත්ත්වය කඩා වට්ටවා, මේ රටේ රාජ්‍ය සේවය විනාශ කර, හුදෙක් තමන් ගේ දේශපාලන බලවේගයක් බවට මේ රටේ රාජ්‍ය පාලනය පරිවර්තනය කරන්නට දරන උත්සාහයට විරුද්ධව අද මේ රටේ බහුතරයක් ජනතාව පෙළගැසෙන බව ද නාමල් රාජපක්ෂ වැඩි දුරටත් පැවසී ය.

 

WhatsApp Image 2026 07 19 at 11.45.07 AM

 

තු පළ වන්නේ එම රැස්වීමේ දී නාමල් රාජපක්ෂ කළ සම්පූර්ණ අදහස් පළ කිරීම ය.

 

ns1

ns2

ns3

ns4

ns5

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න