ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර, පාපන්දු තරගයක් අතරතුර සිදු වූ තෙරපීමකින් 130 දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, තරගය අවසානයේ ක්‍රීඩා පිටියට යාමට උත්සාහ කිරීමේදී සිදු වූ තෙරපීමකින් ක්‍රීඩාලෝලීන් එලෙස මියගොස් ඇති බවයි.
එහිදී තවත් 180 දෙනෙකුට තුවාල සිදුවිය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
