පාකිස්තානයේ ගුජරන්වාලා නගරයේදී හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අදාළ වෙඩි ප්‍රහාරය හේතුවෙන් ඔහුගේ පාදයකට තුවාල සිදුවී ඇති බවයි.
මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ඉස්ලාමාබාද් නුවර දක්වා ගමන් කරමින් ඇති විරෝධතා පාගමන අතරතුරදී ගුජරන්වාලා නගරයේදී බවත් එම වාර්තා වල සඳහන් වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
