ස්වාසිලන්තය නම වෙනස් කරයි

ස්වාසිලන්තය නම වෙනස් කරයි

III Mswati රජුගේ 50 වන උපන්දිනය සහ ස්වාසිලන්තයේ නිදහස් සැමරුමට සමගාමීව එරට නම වෙනස් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව මෙතෙක් පැවති ස්වාසිලන්තය නම වෙනුවට "the Kingdom of eSwatini" එස්වාටීනි රාජධානිය යන නම ඉදිරියේදී යොදා ගැනීමට නියමිතය.

මෙසේ රටේ නම වෙනස් කිරීමේ තීන්දුව ගෙන තිබෙන්නේ එරට රජු විසින් වන අතර පසුගිය පාලන සමයේදී මෙරට සමඟ එම රජු ඉතා කිට්ටු සම්බන්ධයක් පවත්වාගෙන ගියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න